Month: October 2017

නිවන් මග සහ ගුරුවරයා – ආදර්ශවත් අටුවා කථා 06

චුල්ලපිණ්ඩපාතික තිස්ස යනුවෙන් හැඳින්වූ භාවනාව උගන්වන මහතෙරුන්වහන්සේ නමක් වාසය කළේය. දිනක් කමටහන් ගැනීම සඳහා උන්වහන්සේ වෙත භික්ෂූන් වහන්සේලා තුන්නමක් පැමිණිවිට නුඹලා මා වෙනුවෙන් කුමක් කිරීමට සමර්ථ වේ දැයි විමසීය. එවිට එක් නමක් මම නුඹවහන්සේ වෙනුවෙන් පුරුෂයෙකුගේ උස මෙන් සිය ගුණයක් පමණ උස වූ මහා ප්‍රපාතයකට වුවත් නිර්භයව පනින්නට සූදානම් යැයි කීවේය. අනික් හිමි නම මම ඔබවහන්සේ උදෙසා හුස්ම හිරකරගෙන මරණයට පත් වීමට වුවද සූදානම් යැයි කීවේය. අවසන් හිමි නම ඔබ වහන්සේ වෙනුවෙන් මාගේ ශරීරය විලුඹේ පටන් ගලක උලා අවසන් වන තෙක් ගෙවා දමන්නට තරම් සමර්ථ වෙමියි කීය. මේ කතා ඇසූ තෙරණුවෝ උන්වහන්සේලාට කමටහන් ලබා දුන්නේය. ඒ හිමිවරු තුන්නමම කමටහන්...

Read More
  • 1
  • 2