Month: December 2017

මොහොතක් සිටින්න..!!! 2018ට පිවිසෙන්න පෙර, ගෙවෙන වසරේ සිටි තමාව ගවේෂණය කරන්න.

ව්‍යවහාර වර්ෂ 2017 තව දින කිහිපයකින් අවසන් වේ. 2018 වර්ෂය උදාවේ. 2017 වර්ෂය කවර ආකාරයකින් ගත කළ ද 2018 වර්ෂයෙහි උදාව උත්කර්ෂවත් අන්දමින් සමරා නව වසරේ වැඩ කටයුතු ඇරඹීමට බොහෝ දෙනා උනන්දු වෙත්. එළඹෙන සති කිහිපය තුළදී ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සඟරා මෙන්ම අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මඟින් ගතවුණු 2017 වර්ෂය පිළිබඳව හැරී බැලීමක් සිදු කරනු ඇත. ගතවුණු වර්ෂයේදී ලංකාවේ මෙන්ම ලෝකයේ සිදුවුණු සුවිශේෂී දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජීය, භූගෝලීය ඇතුළු සෑම අංශයකම වැදගත් සිදුවීම් මෙමඟින් ඉදිරිපත් වනු ඇත. එම අංශයන්වල සිදුවුණු ප්‍රගමනයන්, ජයග්‍රහණයන් පිළිබඳව සිතා සතුටුවීමත්, පරාජයන් පිළිබඳව සලකා දුක්වීමත්, ඇතැම් අරමුණු කෙරෙහි මධ්‍යස්ථවීමත් සිදු වේ. ඇතැම් මාධ්‍යයන් මඟින් එම...

Read More

තුන්බිය දුරලන අසමසම තෙරුවන් ගුණ (රතන සූත්‍රය)

පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ විසින් රතන සූත්‍රය ඇසුරින් පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව. Download LQ MP4 Download HD MP4 Download...

Read More

පාරුපනනය (චීවරප්‍රමාණාදිය සහිතයි)

පාරුපනනය (චීවරප්‍රමාණාදිය සහිතයි) අතිපූජනීය ශ්‍රී සීලරතන සරණජෝතිතිස්සාභිධාන මහනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ Download as...

Read More