Month: February 2018

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

ලෝක සත්ත්වයා කෙරෙහි පතළ මහා කරුණා මෛත්‍රී ඇති මහා පුරුෂයෝ කල්ප අනන්ත අපරිමාණ කාලයක් පෙරුම් දම් පුරා ලොව්තුරා සම්මා සම්බෝධියට පැමිණ ලෝ සතුන් සසර දුකින් එතෙර කොට නිවන්හි සතප්පවනු පිණිස අමා දම් බෙර වයත්. භගවතුන් ධරමාන කලදී කල්ප වෘක්ෂයක් සෙයින් විරාජමානව වැඩ වාසය කරන සසුන් තොමෝ භගවතුන් පිරිනිවි කල්හි වෘක්ෂයක පිළිල හටගනුයේ යම් සේද, එසේම නොයෙක් දෘෂ්ටි මතවාද ජාලයන්ගෙන් අනුපටිපාටියෙන් පිරිහී යන්නීය. එසේ පහළ වන්නාවූ ඒ ශාසන විරෝධී මතවාද ශාසන වෘක්ෂය පිරිහෙලන්නාහ. මෙසේ සසුන් තොමෝ ක්ෂීණව පන්දහසක් කල් ලෝ සතුනට දෙලෝ වැඩ සාදා අන්තර්ධාන වන්නීය. මෙකලද විවිධ වූ ශාසන මතවාද මතුව ඇත්තාහ. මේ එබඳු වූ මතවාද කිහිපයක ශාසන අනුකූල...

Read More

ද්වේෂය දුරුකල යුතු ආකාරය (කකචූපම සූත්‍රය)

පූජ්‍ය කුණ්ඩසාලේ අරණගවේසී ස්වාමීන් වහන්සේ විසින් කකචූපම සූත්‍රය ඇසුරින් පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව. Download LQ MP4 Download HD MP4 Download...

Read More
  • 1
  • 2