Month: May 2018

“කොණ්ඩඤ්ඤ බුදුන්ගෙන් විවරණ ලැබූ විජිතාවී නම් සක්විති රජු” – සූවිසි විවරණය 02

අවිදු තිමිර පට දුරුකරන්නට ලොවට පෑයු ලහිරු මඬල වැනි මහාකාරුණික දීපංකර බුදුරජානන් වහන්සේ පිරිනිවී කල්ප අසංඛ්‍යයයක් ගිය තැන එතෙක් ලොව පැවති අවිද්‍යා අන්ධකාරය නිසා වැසී තිබුණු නිවන් දොර විවර කරන්නට කොණ්ඩඤ්ඤ නම් දසබලධාරී සර්‍වඥයන් වහන්සේ මේ මගුල් සක්වලෙහි පහළ වූ සේක. රම්මවතී නුවර සුනන්ද නම් රජු නිසා සුජාතා නම් මව් දේවියගේ කුසෙහි ඉපිද වැඩිවියට පැමිණ ගිහිගෙය අතහැර සාල කල්‍යාණ නම් බෝධියට පිටදී අභිසම්බෝධියට පත්වූ එම බුදුරාජාණන් වහන්සේ අසූඅට රියනින් යුතු ශ්‍රී බුද්ධ ශරීරයෙන් සවනක් බුදුරැස් විහිදුවමින් දම්සක් දේශනා කොට “භද්‍රය, සුභද්‍රය” යන අගසව් දෙනම පෙරටු කොටගෙන “අනුරුද්ධ” නම් උපස්ථායක තෙරුන් වහන්සේගෙන් උපස්ථාන ලබමින් “තිස්සා, උපතිස්සා” යන අග්‍ර ශ්‍රාවිකාවන්ද ඇතිව දෙවි...

Read More

කර්ම විපාක

කර්ම විපාක​ සම්පාදකයන් වහන්සේ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ ස්වාමීන් වහන්සේ Download as PDF ධර්මදානය සඳහා අනුග්‍රහය හේරත් බණ්ඩාර මහතා දිමුතු මුද්‍රණාලය –...

Read More

පියඋරුමයෙහි පිය මැන

පියඋරුමයෙහි පිය මැන​ සම්පාදකයන් වහන්සේ පූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන් වහන්සේ Download as PDF ධර්මදානය සඳහා අනුග්‍රහය හේරත් බණ්ඩාර මහතා දිමුතු මුද්‍රණාලය –...

Read More
  • 1
  • 2