සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි.
ආචාර්යයන්වහන්සේ – අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති,
පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ.
මෙම දේශනා මාලාව ඉදිරිපත් කරන පෞරාණික ථේරවාදය යූටියුබ් චැනලය සඳහා සම්බන්ධ වීම පහත යොමුවෙන්