Month: November 2017

ධර්මදේශනාව – මධුපිණ්ඩික සූත්‍රය

පූජ්‍ය ඔක්කම්පිටියේ කස්සප ස්වාමීන් වහන්සේ විසින් මධුපිණ්ඩික සූත්‍රය ඇසුරින් පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව. Download LQ MP4 Download HD MP4 Download...

Read More

කැප ලෙස ලැබුණු කැවුම් නොවැළැඳූ භික්ෂුන්වහන්සේලා – ආදර්ශවත් අටුවා කථා 07

සල්ලේඛං අච්චජන්තේන – අප්පමත්තේන භික්ඛුනා කප්පියේපි න කාතබ්බා   – අමිසත්ථාය ලෝලතා සල්ලේඛ බව අත්නොහරින අප්‍රමාදි භික්ෂුව විසින් කැප දෙයෙහි වුවද ආමිස පිණිස ලොල් නොකල යුතුය. පෙර සිතුල් පව්වේ විසු එක් භික්ෂුවක් අහෝ හෙට සංඝයාට  මෙපමණ වු කැවුම් පිසත්වා යැයි ආරාමිකයන්ට ඉඟියක් පිණිස පොළොවෙහි රවුමක් ඇන්දේය. දක්ෂ ආරාමිකයෙක් එය දැක එපරිද්දෙන්ම කැවුම් පිස ගෙනැවිත් දෙවැනි දවසෙහි සංඝයා රැස්වු කල්හි සංඝ තෙරුන් වහන්සේට  මෙසේ කිවේය. ස්වාමීනි මින් පෙර එක් ස්වාමින් වහන්සේ නමක් විසින් දානශාලා දොරටුව අසල කැවුම් පිණිස සංඥාවක් කරන ලදි.දැන් මෙයින් මතු ස්වාමින්වහන්සේලා තම තමා කැමති දේ අනුව අවශ්‍ය දේ කියත්වා. අපි ඒවා සපයන්නෙමුයි  කීවේය. එය ඇසු තෙරුන් වහන්සේ එතැනම නැවතුණි....

Read More

මස්මාංශ අනුභවයේ කැප අකැප බව පිළිබඳ ථෙරවාද විනිශ්චය

තුන් ලොවම සනසවමින් අනෙක සත්ව ප්‍රජාව සංසාර සාගරයෙන් එතෙර කරවීමට සුවාසූ දහසක් ධර්මස්කන්ධය බෙදා දෙමින් පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝකාර්ථ චර්යාවේ යෙදී වදාළ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 කට අධික කාලයක් ඉක්ම ගොස් ඇති මෙකල ධර්මය අධර්මය, විනය අවිනය පිළිබඳ නානා මත ගිහි පැවිදි දෙපිරිසම අතර නොඅඩුව හුවමාරු වේ. තෙවළා බුදු වදන හරිහැටි නොදත් ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා හරසුන් වාද දක්වමින් අධර්මය ධර්මය කරවීමටත්, අවිනය විනය බවට පෙන්වීමටත් උත්සහ කිරීම ධර්මය අනිත්‍යත්වයට පත්වීම මොනවට කියා පාන්නාවූ ප්‍රකට නිදසුනකි. ඒ අතර නිරන්තරයෙන් කථා බහට ලක් වන ජනප්‍රිය මාතෘකාවකි ‘නිර්මාංශ ප්‍රශ්නය‘. මස්මාළු අනුභව කිරීම ධර්මානුකූලද? භික්ෂුවට මස්මාළු කැපද? මාංශ අනුභව...

Read More