Month: December 2018

2019 නව වසරට පෙර ………………….

2018 වසර අවසන් වී නව වසර එළඹීමට තව ඇත්තේ දින කිහිපයක් වේ. නව වසරට පා තැබීමේ දී බොහෝ දෙනෙක් සිය ගෙවුණු වසර දෙස හැරී බැලීමක් කර ආත්මප්‍රත්‍යවේක්ෂණයක් කරති. පසුගිය වසරේ තමා අත්පත් කරගත් දෑ සහ තමාට අහිමි වූ දෑ පිළිබද සිතා බලති. තමා අත්පත් කරගැනීමට සිතා සිටියද කළ ළගා කරගත නොහැකි වූ ඉලක්ක පිළිබඳව ද කල්පනා කරති. ධර්මානුකූලව දිවි ගෙවන ඇතමෙක් ගෙවුණු වසරේ තමා කොතරම් ධර්මයේ හැසුරුණේ ද යන්න සලකා බලති. තම තමන්ගේ ශීලය ශක්තිමත් වූයේ ද? ශීලය දුර්වල වූයේ ද? ධර්ම මාර්ගයේ ගමන් කිරීම් වශයෙන් තමාගේ ප්‍රගතිය කෙබඳු ද යන්න සිතා බලති. මේ සඳහා බොහෝ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්...

Read More
  • 1
  • 2