Month: April 2019

බුදු දහමේ මූලික කරුණු

පටුන හැඳින්වීම බුදු දහම හඳුනාගනිමු        Download as PDF    බුදු දහමේ නිවන් මග       Download as PDF    සරණාගමනය ශීලය පින සහ කුසලය දශ පුණ්‍ය ක්‍රියා අෂ්ඨ දුෂ්ඨක්ෂණ භාවනාව සමථ භාවනාව විදර්ශනා භාවනාව අප්‍රමාදය කර්මය හා පුනර්භවය පාරමිතා පඤ්ච ඉන්ද්‍රිය සහ පඤ්ච බල සප්තාර්ය ධනය අෂ්ටලෝක ධර්මය මංගල කරුණු (මහාමංගල සූත්‍රයෙන්) කරණීය ධර්ම (කරණීයමෙත්ත සූත්‍රයෙන්) පිරිහීමේ දොරටු (පරාභව සූත්‍රයෙන්) විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, මහව ඤාණාලෝක හිමි විසින් පළකරනු ලබන ලිපි ‌පෙළකි. *(මෙහි මතෘකා මත click කිරීමන් අදාල article එකට යනු ලැබේ.) හැඳින්වීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළා වූ නිවන් මාර්ගය වනාහි උසස් ලෞකික ලෝකෝත්තර සැප...

Read More

ලංකා ඉතිහාසය 1

සැලැකියැ යුතුයි: මේ ලිපි අතිශය සංක්ෂිප්ත ලෙස සටහන් කැරැ තිබේ. පාදක කොටැ ගත් ග්‍රන්ථවලට අමතර වැ වැඩිදුර කියැවීමට සුදුසු යැ යි නිර්දේශ කළැ හැකි ග්‍රන්ථ කීපයෙක් ද ලිපි අවසන දක්වාලීමි. එහෙයින් සාකච්ඡා කෙරෙන මාතෘකා සම්බන්ධ වැඩි දුර තොරතුරු නිර්දේශ කොටැ ඇති ග්‍රන්ථ අධ්‍යයනය කිරීමෙන් ලබා ගතැ හැකි වනු ඇතැ’යි හඟිමි. ලංකාව ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන් වැ හා ඊට ආසන්න වැ දකුණු දෙසට වන්නට පිහිටා ඇති දූපතෙකි. ඉන්දියන් සාගරයෙකි කේන්ද්‍රස්ථානයෙක පිහිටා ඇති මෙය ඉන්දියාවෙන් වෙන් වැ ඇත්තේ කිලෝමීටර් 32 ක පමණ පටු මුහුදු තීරයකිනි. ‘ලංකා’ යන නාමයෙන් ද හඳුන්ව ලද මෙයැ ග්‍රීක හා රෝම ජාතීන් විසින් හඳුන්වන ලද්දේ ‘තැප්‍රොබේන්’...

Read More